wickedfullpac

Vista Quickfix For Sinhala

Posted on  20.01.2020 by  admin

'මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? දැන් ඔබට එය පිළිගන්න වෙනවා.' දැනෙන්නෙ පුදුම සතුටක්!මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් Sinhala Unicode enabled portable firefox ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ.

Seo

  1. Vista Quickfix For Sinhala Mac
  2. 1 Award
Sinhala

Vista Quickfix For Sinhala Mac

අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ Firefox 3.5 වෙළුමක් ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.මොකද්ද මේ මහා පෙරළිය?මේ මහා පුළුවන්කම ලැබිලා තියෙන්නෙ එකම එක මොසිල්ලා ඇඩෝනයක් නිසා. මේ ඇඩෝනයෙ නම qsFOX. ඒ කිව්වෙ Quick Sinhala for Firefox (ගිනිහිවලා සඳහා ක්‍ෂණික සිංහල).මේ ඇඩෝනය ස්ථාපනය කළාම ඔබේ Firefox status bar එකට අලුතින් අයිකන දෙකක් එකතුවෙනවා.

දකුණු පැත්තෙ තිබෙන EN ලෙස සඳහන් අයිකනයෙන් දැක්වෙන්නෙ දැනට ක්‍රියාත්මක යතුරුපුවරුව. එහි දැක්වෙන්නෙ 'EN' නම් ඉංග්‍රීසි යතුරුපුවරුව (F8), 'වි' නම් විජේසේකර යතුරුපුවරුව (F9), 'සි' නම් සිංglish යතුරුපුවරුව (F12). මේ අයිකනය මත ක්ලික් කිරිමෙන් වගේම වරහන් තුළ දක්වපු යතුරුපුවරු කෙටිමං (Keyboard shortcuts) මගිනුත් ඔබට සක්‍රීය යතුරුපුවරුව තෝරගන්න පුළුවන්. (හරියට අපි language bar එකෙන් යතුරුකරන භාෂාව තෝරනවා වගේ) වම් පැත්තෙ තියෙන qsFOX අයිකනයෙන් ඔබට මේ ඇඩෝනයෙ භාවිතාවන යතුරුපුවරු සම්මුතීන් සහ ඇඩෝනය පිළිබඳ විස්තර බලාගන්න පුළුවන්. ඔය පහලින් දැක්වෙන්නෙ qsFOX අයිකනය ක්ලික්කල විට දිස්වන ආකාරය.මේ වටිනා නිර්මාණයේ නිර්මාණ කාර්යය (developed by) මොරටුව සරසවියෙ, පරිගණක විද්‍යා හා අධ්‍යයනාංශයෙ තෙවන වසර සොයුරෙකු වන සොයුරාගෙන්.

ව්‍යාපෘති සංකල්පය (concept) කොළඹ සරසවියෙ පරිගණක අධ්‍යයන ආයතනයෙ තෙවන වසරෙ සොයුරෙක් සහ අපේ සහෝදර සිංහල බ්ලොග්කරුවෙක් වන සොයුරාගෙන්. මේ දෙන්නම පාසල් කාලයෙ ඉඳං යාළු මිත්‍රයො බව තමයි ආරංචිය.තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක් බිහිවෙද්දි ඒක නිර්මාණය වෙන්නෙ මොරටුවෙන්ද, කොළඹින්ද, ජපුරෙන්ද, පේරෙන්ද, රුහුණෙන්ද, SLIIT එකෙන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයෙන් අපේ රටට වෙන සේවය කෙබඳුද කියන එක. කොහෙන් නිර්මාණය වුනත් ඒකෙ ඵල ප්‍රයෝජනය තියෙන්නෙ අපි හැමෝන්ටමනෙ නේද? නැතුව හදපු තැන අයට විතරක් නෙමෙයිනෙ. ඉතිං අපි හැමෝම මේ නිර්මාණයෙන් ප්‍රයෝජන ගමු.අපේ මේ සිංහල බ්ලොග්කරණයට මේ වගේ අංග උපාංග එකතු වීමෙන් වෙන්නෙ සිංහල බ්ලොග්කරණය තව තවත් දිරිගැන්වෙන එක.

කොටින්ම දැන් අපිට වැඩපලේදි සරසවියෙදි විතරක් නෙමෙයි අපේ නංගිලා මල්ලිලාට උනත් කිසිම කරදරයක් නැතුව ඉස්කෝලෙදි උනත් බ්ලොග් පෝස්ටයක් ලියලා පළ කරන්න පුළුවන් දැන්.මේ සිංහල බ්ලොග්කරණය දිනෙන් දින දිරිගැන්වීමෙන් වෙන්නෙ මේ අන්තර්ජාලයෙ තියෙන සිංහල අන්තර්ගතය (Content එක) දිනෙන් දින වැඩි වර්ධනය වෙන එක. ඉතිං ඒකම නේද අපේ මේ සිංහල බ්ලොග්කරුවන්ගෙ ඒකායන අරමුණ? මේ අන්තර්ජාලයෙ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි උනොත් විතරයි කවදාහරි දවසක අපිට අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දැනුමක් සිංහලෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නෙ. මේ සඳහා සිංහල බ්ලොග්කරුවන්ගෙන් ඉටුවෙන සේවය නම් අමිලයි. ඒත් ඉතිං තාම ඒක වගකිවයුත්තන්ට නොතේරීම නම් කණගාටුදායකයි.‍ඒ මොනා උනත් අපි කරමු අපේ වැඩේ. අපිට ලැබෙන මේ සෑම අංගෝපාංගයකින්ම සන්නද්ධ වෙලා උරදෙමු මේ අන්තර්ජාලයේ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි වර්ධනය කරන්නට!සිංහල බ්ලොග්කරුවන්ට ජය!මේ විශිෂ්ට නිර්මාණය බිහි කළ සහ සංකල්පය සැපයූ යන සොයුරන්ට ප්‍රණාමය!෴යාවත්කාලීනකරණයමෙම qsFox ඇඩෝනය පිළිබඳ එහි නිර්මාපකයාණන් (developer) වන ඉංග්‍රීසි බසින් පළ කළ ලිපිය.

Anonymoussaid.මේ ගැන දැනුවත් කරන්න සම්බන්ද උනාට ස්තුතියි. අනෙ අම්මෝ ගාලා තියෙන බටර් පාර.:D. ඉසුරු සිංහල බ්ලොග් කියෙව්වට සිංහල ටයිපින් අකුරක්වත් බැරුව හිටියේ. Project එක ඉවර වෙන කොට මෑන් සිංග්ලිෂ් වලින් මාත් එක්ක චැට් කරනවා.:Dsaid.@පහන්බටර් ගෑමක් නෙමෙයි.

1 Award

21 Apr 2008 byhere’s how to Install Sinhala Unicode Input Support in Windows Vista. Before you begin make sure you meet the following.1. Windows Vista (Any Edition) 2. Tested with NO Service Packs Installed, may or my not work with SP13 You have log in to an Administrative Account on your computer.4. Testing was done on a English Language Operating System and may no work in other language operating systems.4.

Downloading was done using the Internet Explore and message will be deferent if you use any other browser.5. Vista is capable of displaying Sinhala Unicode even with out doing any installation and it has the Keyboard Support built in.Step 1.Go to click the “” Link on the top of the Page.

Coments are closed
Drivers Canon Ir 1310 Para Windows 7Pagemaker 6.5 Software Torrent

Posts

  • ✔ Pdf Preview In Explorer
  • ✔ Comtrend Router Wr-5882
  • ✔ Manual Interactivo Gratis Java
  • ✔ Program Integrasi Nasional Di Malaysia
  • ✔ Sengoku Basara Iso Wii
  • ✔ Nero 6.0.0.11
  • ✔ Isy 99i Program Examples
  • ✔ Gabriola Bold Dovnload
  • ✔ Blaupunkt Software Upgrade
  • ✔ Facebook Account Hacker Pro Plus V3
  • ✔ New Duplicate Photo Cleaner Full Version 2017 - Reviews 2017
  • ✔ Coca Cola Powerpoint Template
  • ✔ Ds 16 Sailboat Manual
  • ✔ Windows Movie Maker 2.7
  • ✔ Sod Speak English Or Die Blogspot
  • ✔ Free Program Theory Deadman Gasoline Rar
  • ✔ Shri Ram Amritvani Full Mp3 Anuradha Paudwal
  • ✔ Opposing Fronts Gameranger
  • ✔ Murder Mystery Dinner Games To
  • ✔ Zx 945 15 Drivers
  • ✔ Game One Piece Pirate Warriors Pc Tanpa Emulator
  • ✔ Beamng Drive Experimental V0 3 6 9 Executive Circle
  • ✔ Milwaukee City Softball
© 2020 - wickedfullpac
Scroll to top